මාක් 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව ඔවුහු බෙත්සයිදාවට ගියහ. එහිදී මිනිස්සු ඔහු වෙතට අන්ධ මිනිසෙකුව ගෙනැවිත් ඔහුව අල්ලා+ සුව කරන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. යොහන් 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එම පිරිස ගලීලයේ බෙත්සයිදා නුවරේ වැසියෙකු වූ ෆිලිප් ළඟට ඇවිත්,+ “මහත්මයාණෙනි, අපි කැමතියි යේසුස්ව හමු වෙන්න”+ කියා පැවසූහ.
22 පසුව ඔවුහු බෙත්සයිදාවට ගියහ. එහිදී මිනිස්සු ඔහු වෙතට අන්ධ මිනිසෙකුව ගෙනැවිත් ඔහුව අල්ලා+ සුව කරන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ.
21 එම පිරිස ගලීලයේ බෙත්සයිදා නුවරේ වැසියෙකු වූ ෆිලිප් ළඟට ඇවිත්,+ “මහත්මයාණෙනි, අපි කැමතියි යේසුස්ව හමු වෙන්න”+ කියා පැවසූහ.