නික්මයාම 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+
21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+