හිතෝපදේශ 29:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මනුෂ්‍යයන්ට භය වීම උගුලකි.+ නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරන්නාව ආරක්ෂා කරනු ලැබේ.+ යොහන් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් යුදෙව්වන්ට* ඇති බිය නිසා+ කිසිවෙක් ඔහු ගැන ප්‍රසිද්ධියේ කතා නොකළෝය. යොහන් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහුගේ දෙමාපියන් එසේ පැවසුවේ ඔවුන් යුදෙව් ආගමික නායකයන්ට බියෙන් සිටි නිසාය.+ මන්ද යමෙකු යේසුස්ව, ක්‍රිස්තුස් හැටියට පිළිගත්තොත් ඒ තැනැත්තාව සිනගෝගයෙන් නෙරපා දැමීමට+ ඒ වන විට යුදෙව් ආගමික නායකයන් තීරණය කර තිබිණ. යොහන් 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිසුන් ඔබව සිනගෝගවලින් නෙරපා දමයි.+ ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි.+
22 ඔහුගේ දෙමාපියන් එසේ පැවසුවේ ඔවුන් යුදෙව් ආගමික නායකයන්ට බියෙන් සිටි නිසාය.+ මන්ද යමෙකු යේසුස්ව, ක්‍රිස්තුස් හැටියට පිළිගත්තොත් ඒ තැනැත්තාව සිනගෝගයෙන් නෙරපා දැමීමට+ ඒ වන විට යුදෙව් ආගමික නායකයන් තීරණය කර තිබිණ.
2 මිනිසුන් ඔබව සිනගෝගවලින් නෙරපා දමයි.+ ඇත්තෙන්ම ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි.+