ලූක් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද අද දාවිත්ගේ නුවරෙහි+ ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා.+ ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.+ ක්‍රියා 10:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචිය ගැන ප්‍රකාශ කිරීමට+ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා.+ ඒ ශුභාරංචිය නම් ක්‍රිස්තුස් සියලුදෙනාගේම ස්වාමීන් වන බවයි.+
11 මන්ද අද දාවිත්ගේ නුවරෙහි+ ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා.+ ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.+
36 යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන සාමයේ ශුභාරංචිය ගැන ප්‍රකාශ කිරීමට+ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පණිවිඩයක් යැව්වා.+ ඒ ශුභාරංචිය නම් ක්‍රිස්තුස් සියලුදෙනාගේම ස්වාමීන් වන බවයි.+