මතෙව් 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නමුත් පේතෘස්, “අන් සියලුදෙනාම ඔබට සිදු වන දේ නිසා ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ”+ කියා ඔහුට කීවේය. මාක් 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නමුත් පේතෘස්, “අන් සියලුදෙනාම ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ”+ කියා ඔහුට කීවේය. ලූක් 22:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එවිට පේතෘස්, “ස්වාමීනි, ඔබ වෙනුවෙන් ඕනෑම දෙයකට මුහුණ දෙන්න මම සූදානම්. හිරගෙට යන්න විතරක් නෙමෙයි මැරෙන්න වුණත් මම ලෑස්තියි” කියා ඔහුට කීවේය.+
33 නමුත් පේතෘස්, “අන් සියලුදෙනාම ඔබට සිදු වන දේ නිසා ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ”+ කියා ඔහුට කීවේය.
29 නමුත් පේතෘස්, “අන් සියලුදෙනාම ඔබව අත්හැර ගියත් මම නම් කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ”+ කියා ඔහුට කීවේය.
33 එවිට පේතෘස්, “ස්වාමීනි, ඔබ වෙනුවෙන් ඕනෑම දෙයකට මුහුණ දෙන්න මම සූදානම්. හිරගෙට යන්න විතරක් නෙමෙයි මැරෙන්න වුණත් මම ලෑස්තියි” කියා ඔහුට කීවේය.+