7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කඩුව, දැන් නැඟිට මා පත් කළ එඬේරාට+ පහර දෙන්න. මා සමඟ කිට්ටුවෙන් වැඩ කළ තැනැත්තාට+ පහර දෙන්න. එඬේරාට පහර දෙන්න.+ එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත.+ නමුත් සමාජයේ පහත්යයි සලකන අයට මම අනුකම්පා කර මාගේ ප්‍රේමය පෙන්වන්නෙමි.”+