ක්‍රියා 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහිදී ඔවුහු, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”+ කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වූහ.+ 1 තෙසලෝනික 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇත්තෙන්ම අප සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන බව+ අපි ඔබ සමඟ සිටියදී කල්තියාම ඔබට පැවසුවෙමු.+ ඔබ දන්නා පරිදි ඒ පීඩා විඳීමට අපට සිදු වී ඇත.+ 1 යොහන් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ප්‍රිය දරුවෙනි, දෙවිගේ මඟ පෙන්වීම ලබා සිටින ඔබට එවැනි අයට එරෙහි වී ජය ලබාගැනීමට හැකි වී ඇත.+ මන්ද ඔබ සමඟ එකට බැඳී සිටින තැනැත්තාණන්+ වන දෙවි මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ශ්‍රේෂ්ඨය.+ 1 යොහන් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද දෙවිගේ දරුවන් වන සියලුදෙනාම+ මේ ලෝකයෙන් ජය ගෙන සිටිති.+ මේ ලෝකයෙන් අප ජය ගන්නේ+ අප තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙනි.+ එළිදරව් 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+
22 එහිදී ඔවුහු, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”+ කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වූහ.+
4 ඇත්තෙන්ම අප සියල්ලන්ටම පීඩා විඳින්න සිදු වන බව+ අපි ඔබ සමඟ සිටියදී කල්තියාම ඔබට පැවසුවෙමු.+ ඔබ දන්නා පරිදි ඒ පීඩා විඳීමට අපට සිදු වී ඇත.+
4 ප්‍රිය දරුවෙනි, දෙවිගේ මඟ පෙන්වීම ලබා සිටින ඔබට එවැනි අයට එරෙහි වී ජය ලබාගැනීමට හැකි වී ඇත.+ මන්ද ඔබ සමඟ එකට බැඳී සිටින තැනැත්තාණන්+ වන දෙවි මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ශ්‍රේෂ්ඨය.+
4 මන්ද දෙවිගේ දරුවන් වන සියලුදෙනාම+ මේ ලෝකයෙන් ජය ගෙන සිටිති.+ මේ ලෝකයෙන් අප ජය ගන්නේ+ අප තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙනි.+
21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+