1 පේතෘස් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය.+ ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී+ හෙළි කිරීමට නියමිත+ ගැලවීම ඔබට ලබා දීම සඳහාය.+ යූද් 24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එහෙයින් පව් කිරීමෙන්* ඔබව ආරක්ෂා කළ හැකි,+ තම තේජස ඉදිරියේ මහත් ප්රීතියක් ඇතුව නිකැළැල් කෙනෙකු ලෙස+ පෙනී සිටීමට ඔබට උපකාර කළ හැකි තැනැත්තාද වන,
5 දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය.+ ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී+ හෙළි කිරීමට නියමිත+ ගැලවීම ඔබට ලබා දීම සඳහාය.+
24 එහෙයින් පව් කිරීමෙන්* ඔබව ආරක්ෂා කළ හැකි,+ තම තේජස ඉදිරියේ මහත් ප්රීතියක් ඇතුව නිකැළැල් කෙනෙකු ලෙස+ පෙනී සිටීමට ඔබට උපකාර කළ හැකි තැනැත්තාද වන,