ගීතාවලිය 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිගේ වදන්, බොහෝ සෙයින් රත් වූ උදුනක දමා සත් වරක් පිරිසිදු කළරිදී මෙන් පවිත්‍රය.+ ගීතාවලිය 119:151 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 151 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ සමීපයේ සිටින්නෙහිය.+ඔබේ සියලු ආඥා විශ්වාසවන්තය.+ ගීතාවලිය 119:160 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 160 ඔබේ වදන් සත්‍යය.+ඔබ දෙන සෑම ධර්මිෂ්ඨ තීන්දුවක්ම සදාකල් පවතින්නේය.+ යාකොබ් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව දෙවි තම අරමුණට එකඟව+ අපට සත්‍යය පිළිබඳ පණිවිඩය ලබා දීමෙන්+ ඔහු සෑදූ අය අතරින් අපව යම් ආකාරයක පළමු පල ලෙස ජනිත කළේය.+
18 ඒ අනුව දෙවි තම අරමුණට එකඟව+ අපට සත්‍යය පිළිබඳ පණිවිඩය ලබා දීමෙන්+ ඔහු සෑදූ අය අතරින් අපව යම් ආකාරයක පළමු පල ලෙස ජනිත කළේය.+