මතෙව් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය. මාක් 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෙසේ කීවේය. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි? ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවිගේ+ ශුද්ධ තැනැත්තා+ ඔබයි.” මාක් 10:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 නාසරෙත් නුවරින් පැමිණි යේසුස් තමන් සිටින ස්ථානය පසු කරගෙන යන බව ඔහු දැනගත් විට, “දාවිත්ගේ පුත්+ යේසුස්, මට අනුකම්පා කරන්න”+ කියා මහත් හඬින් පැවසුවේය. මාක් 14:67 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 67 පේතෘස් ගිනි තපිමින් සිටිනවා දැක ඔහු දෙස හොඳින් බලා, “ඔබත් නාසරෙත් නුවරින් පැමිණි යේසුස් සමඟ සිටියා නේද”+ කියා ඇසුවාය.
23 නාසරෙත් නම් නගරයට+ පැමිණ එහි වාසය කළේය. එසේ වූයේ, ‘ඔහුව නාසරෙත්හි වැසියෙක්යයි හඳුන්වනු ලබන්නේය’+ කියා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේ ඉටු වීම සඳහාය.
24 මෙසේ කීවේය. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි? ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවිගේ+ ශුද්ධ තැනැත්තා+ ඔබයි.”
47 නාසරෙත් නුවරින් පැමිණි යේසුස් තමන් සිටින ස්ථානය පසු කරගෙන යන බව ඔහු දැනගත් විට, “දාවිත්ගේ පුත්+ යේසුස්, මට අනුකම්පා කරන්න”+ කියා මහත් හඬින් පැවසුවේය.
67 පේතෘස් ගිනි තපිමින් සිටිනවා දැක ඔහු දෙස හොඳින් බලා, “ඔබත් නාසරෙත් නුවරින් පැමිණි යේසුස් සමඟ සිටියා නේද”+ කියා ඇසුවාය.