මතෙව් 26:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යේසුස් සමඟ සිටි අයගෙන් එක් කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එයින් ඒ දාසයාගේ කන කැපී ගියේය.+ මාක් 14:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 නමුත් එතැන සිටගෙන සිටි කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ කන කැපී ගියේය.+ ලූක් 22:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඒ සමඟම ඔවුන් අතරේ සිටි කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට කඩුවෙන් පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ දකුණු කන කැපී ගියේය.+
51 යේසුස් සමඟ සිටි අයගෙන් එක් කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එයින් ඒ දාසයාගේ කන කැපී ගියේය.+
47 නමුත් එතැන සිටගෙන සිටි කෙනෙක් තම කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ කන කැපී ගියේය.+
50 ඒ සමඟම ඔවුන් අතරේ සිටි කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට කඩුවෙන් පහර දුන්නේය. එවිට ඒ දාසයාගේ දකුණු කන කැපී ගියේය.+