දානියෙල් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා.+ රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.+ ප්රඥාවන්තයන්ට ප්රඥාව ලබා දෙන්නෙත් වටහාගැනීමේ ශක්තිය ඇති අයට දැනගැන්ම ලබා දෙන්නෙත් ඔබයි.+ දානියෙල් 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+ ලූක් 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.
21 ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා.+ රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.+ ප්රඥාවන්තයන්ට ප්රඥාව ලබා දෙන්නෙත් වටහාගැනීමේ ශක්තිය ඇති අයට දැනගැන්ම ලබා දෙන්නෙත් ඔබයි.+
25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+
24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.