ක්රියා 19:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නමුත් ඔහු යුදෙව්වෙකු බව තේරුම්ගත් ජනතාව, “එෆීසයන්ගේ ආටෙමිස් දේවතාවිය සදා වැජඹේවා”+ කියා එක හඬින් කෑගසන්න පටන්ගත්තෝය. ඔවුහු එලෙස පැය දෙකක් පුරා කෑගැසුවෝය.
34 නමුත් ඔහු යුදෙව්වෙකු බව තේරුම්ගත් ජනතාව, “එෆීසයන්ගේ ආටෙමිස් දේවතාවිය සදා වැජඹේවා”+ කියා එක හඬින් කෑගසන්න පටන්ගත්තෝය. ඔවුහු එලෙස පැය දෙකක් පුරා කෑගැසුවෝය.