2 කොරින්ති 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ+ ඔබව දුකට පත් කිරීමට නොවේ.+ ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය. 1 තෙසලෝනික 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පියෙකු+ තම දරුවන්ට උපදෙස් මඟ පෙන්වීම් දෙන ආකාරයට අප ඔබ එකිනෙකාට කොතරම් උපදෙස් හා මඟ පෙන්වීම් දුන්නාද+ කියාත් ඔබව කොතරම් සැනසුවාද කියාත් ඔබට සාක්ෂි දරන්න කොතරම් වෙහෙසක් දැරුවාද කියාත් ඔබ හොඳින් දන්නා දෙයකි.
4 මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ+ ඔබව දුකට පත් කිරීමට නොවේ.+ ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය.
11 පියෙකු+ තම දරුවන්ට උපදෙස් මඟ පෙන්වීම් දෙන ආකාරයට අප ඔබ එකිනෙකාට කොතරම් උපදෙස් හා මඟ පෙන්වීම් දුන්නාද+ කියාත් ඔබව කොතරම් සැනසුවාද කියාත් ඔබට සාක්ෂි දරන්න කොතරම් වෙහෙසක් දැරුවාද කියාත් ඔබ හොඳින් දන්නා දෙයකි.