18 පාවුල් දවස් ගණනාවක්ම තවදුරටත් එහි නැවතී සිටි පසු සහෝදරයන්ගෙන් සමුගෙන, ප්‍රිසිලා සහ අකිලා සමඟ එක්ව සිරියාව බලා ගමන් කිරීමේ අදහසින් නැව් නැග්ගේය. ඔවුන් සෙන්ක්‍රෙයාය නුවරට+ පැමිණි විට පාවුල් තම හිසකෙස් කොටට කපාගත්තේය.+ ඔහු එසේ කළේ ඔහු දෙවිට භාරයක් වී සිටි නිසාය.