9 අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද?+ කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම් කරන අයටවත්+ රූප වන්දනාවේ යෙදෙන අයටවත්+ අනාචාරයේ හැසිරෙන අයටවත්+ සමලිංගික පුරුෂයන්ටවත්+ ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්,+