2 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු දාවිත් රජද ඔහුගේ සෙනඟද එතැනින් යන්න ගියෝය. නමුත් ෂිමෙයි කන්ද දිගේ ඔවුන් පසුපස ආවේය. ඔහු දාවිත් රජු ළඟටම පැමිණ ඔහුට අපහාස කරමින්+ ගල් ගැසුවේය. ඔහු දාවිත් රජු දෙසට වැලිද වීසි කළේය.+
13 ඉන්පසු දාවිත් රජද ඔහුගේ සෙනඟද එතැනින් යන්න ගියෝය. නමුත් ෂිමෙයි කන්ද දිගේ ඔවුන් පසුපස ආවේය. ඔහු දාවිත් රජු ළඟටම පැමිණ ඔහුට අපහාස කරමින්+ ගල් ගැසුවේය. ඔහු දාවිත් රජු දෙසට වැලිද වීසි කළේය.+