37 එවිට ඒ ආරක්ෂක නිලධාරීන්ට පාවුල් මෙසේ කීවේය. “ඔවුන්, රෝමයේ පුරවැසියන් වන අපිව+ වරදකරුවන් බව ඔප්පු කරන්නේවත් නැතුව සියලුදෙනා ඉදිරියේ තළා, සිරභාරයට නියම කළා. දැන් ඔවුන් හදන්නේ රහසින් අපව පිටත් කර හරින්නද? එහෙම කරන්න බැහැ. ඔවුන්ටම ඇවිත් අපිව නිදහස් කරන්න කියා කියන්න.”