1 රාජාවලිය 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට කෙනානාගේ පුත් ශෙදකියා, මිකායාට කම්මුල් පහරක් දී+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ දූතයා මා සමඟ කතා නොකර ඔබට ඒ පණිවිඩය දුන්නා කියාද ඔබ කියන්නේ?”+ යෙරෙමියා 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+ යොහන් 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය.
24 එවිට කෙනානාගේ පුත් ශෙදකියා, මිකායාට කම්මුල් පහරක් දී+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ දූතයා මා සමඟ කතා නොකර ඔබට ඒ පණිවිඩය දුන්නා කියාද ඔබ කියන්නේ?”+
2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+
22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය.