ගීතාවලිය 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු එකිනෙකාට බොරු කියාගනිති.+දෙසිත් ඇතුව+ චාටු බස් දොඩති.+ ගීතාවලිය 55:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+නමුත් ඒවා තියුණු කඩු මෙනි.+ හිතෝපදේශ 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යමෙකු බොරු කියා අනුන්ව රිදවන්නේ ඔහුගේ සිතෙහි තිබෙන වෛරය නිසාය.+ චාටු බස් දොඩන්නා හානි පමුණුවයි.+
21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+නමුත් ඒවා තියුණු කඩු මෙනි.+