15 ඒ වෙනුවට ඔබේ හදවත්වලින් ක්රිස්තුස්ව ස්වාමීන් ලෙස පිළිගෙන ශුද්ධ කෙනෙකු ලෙස ඔහුට ගෞරවය දෙන්න.+ ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි.+ එවැනි අවස්ථාවකදී මෘදුකමින්+ හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.