ක්‍රියා 25:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් එතුමාණන්ට මම ලියා යවන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. අග්‍රිපා රජ්ජුරුවනි, මොහුව විශේෂයෙන්ම ඔබතුමන් ඉදිරියට ගෙන එන්න මම අදහස් කළේ ඒ නිසයි. මෙලෙස නඩු විභාගයක් කළ පසු+ මා ලිවිය යුතු දේ ගැන යම් අදහසක් මට ලබාගන්න හැකි වෙයි.
26 නමුත් එතුමාණන්ට මම ලියා යවන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. අග්‍රිපා රජ්ජුරුවනි, මොහුව විශේෂයෙන්ම ඔබතුමන් ඉදිරියට ගෙන එන්න මම අදහස් කළේ ඒ නිසයි. මෙලෙස නඩු විභාගයක් කළ පසු+ මා ලිවිය යුතු දේ ගැන යම් අදහසක් මට ලබාගන්න හැකි වෙයි.