-
මලාකි 3:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “මම මාගේ පණිවිඩකරුව මා ඉදිරියෙන් යවන්නෙමි.+ ඔහු මට කලින් ගොස් මාර්ගය සූදානම් කරනු ඇත.+ සැබෑ ස්වාමීන්*+ තම ගෘහයට පැමිණෙනු ඇත.+ ඔබ මඟ පෙන්වීම් පතන ඒ තැනැත්තා ඔබ නොසිතන වේලාවක පැමිණෙන්නේය. ඔබ ආශාවෙන් බලා සිටින තැනැත්තා+ වන ගිවිසුමට+ සම්බන්ධ දූතයාද+ ඔහු සමඟ පැමිණෙන්නේය. ඔහු නිසැකවම පැමිණෙනු ඇත.” ඒ දේ දන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.+
-