1 කොරින්ති 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් අප දේශනා කරන්නේ වධකණුවක ඇණ ගසා මරනු ලැබූ ක්රිස්තුස් ගැනයි.+ යුදෙව්වරු ඒ ගැන කෝප වී එය පිළි නොගනිති.+ වෙනත් ජාතීන් එය සලකන්නේ මෝඩකමක් ලෙසය.+
23 නමුත් අප දේශනා කරන්නේ වධකණුවක ඇණ ගසා මරනු ලැබූ ක්රිස්තුස් ගැනයි.+ යුදෙව්වරු ඒ ගැන කෝප වී එය පිළි නොගනිති.+ වෙනත් ජාතීන් එය සලකන්නේ මෝඩකමක් ලෙසය.+