ක්රියා 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පාවුල් සිදු කළ දේ දුටු සමූහයා මහත් හඬින් කෑගසා, “දෙවිවරුන්+ මිනිසුන්ගේ වෙස් අරගෙන අප අතරට ඇවිත්” කියා ලිකෝනියේ බසින් කියන්න පටන්ගත්තෝය.
11 පාවුල් සිදු කළ දේ දුටු සමූහයා මහත් හඬින් කෑගසා, “දෙවිවරුන්+ මිනිසුන්ගේ වෙස් අරගෙන අප අතරට ඇවිත්” කියා ලිකෝනියේ බසින් කියන්න පටන්ගත්තෝය.