ලූක් 24:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට ඔහු මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන+ සියලු අනාගතවක්තෘවරුන්+ ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නේය. ක්රියා 10:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔහු කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම ඔහුගේ නාමයෙන් තම පව්වලට සමාව ලබාගත හැකියි.+ ඒ ගැන සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දරනවා.”+
27 එවිට ඔහු මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන+ සියලු අනාගතවක්තෘවරුන්+ ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නේය.
43 ඔහු කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම ඔහුගේ නාමයෙන් තම පව්වලට සමාව ලබාගත හැකියි.+ ඒ ගැන සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දරනවා.”+