ලූක් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය.+ ඒ කාලයේදී පාළුකරයේ සිටි+ සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+ යොහන් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහුව මුලින්ම ගෙන ගියේ අන්නස් වෙතටය. එයට හේතුව වූයේ අන්නස් ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ+ භාර්යාවගේ පියා වූ නිසාය.
2 ප්රකට පූජකයන් ලෙස සිටියේ කායෆස් සහ නායක පූජක වූ අන්නස්ය.+ ඒ කාලයේදී පාළුකරයේ සිටි+ සෙකරියාගේ පුත් යොහන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+
13 ඔහුව මුලින්ම ගෙන ගියේ අන්නස් වෙතටය. එයට හේතුව වූයේ අන්නස් ඒ අවුරුද්දේ උත්තම පූජකයාව සිටි කායෆස්ගේ+ භාර්යාවගේ පියා වූ නිසාය.