යොහන් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙයින් යූදස්, හේවා පිරිසක්ද නායක පූජකයන්ගේ සහ පරිසිවරුන්ගේ නිලධාරීන්ද සමඟ එම ස්ථානයට ගියේය. ඔවුන් එම ස්ථානයට පැමිණියේ පන්දම්, පහන් හා ආයුධ රැගෙනය.+
3 එහෙයින් යූදස්, හේවා පිරිසක්ද නායක පූජකයන්ගේ සහ පරිසිවරුන්ගේ නිලධාරීන්ද සමඟ එම ස්ථානයට ගියේය. ඔවුන් එම ස්ථානයට පැමිණියේ පන්දම්, පහන් හා ආයුධ රැගෙනය.+