උත්පත්ති 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි ඔහුට අණ කළ ලෙසම ආබ්රහම් තම පුත් ඊසාක් ඉපදී දවස් අටකින් ඔහුව චර්මච්ඡේදනය කළේය.+ ලෙවී කතාව 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අටවන දවසේදී දරුවාව චර්මච්ඡේදනය* කළ යුතුයි.+ ලූක් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්රය+ සිදු කළ යුතු අටවෙනි දවස+ උදා විය. එදින දරුවාට යේසුස් යන නම තබන ලදි.+ එය ඔහු පිළිසිඳගැනීමටත් කලින් දේවදූතයා ඔහු සඳහා දුන් නම විය.+
21 දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්රය+ සිදු කළ යුතු අටවෙනි දවස+ උදා විය. එදින දරුවාට යේසුස් යන නම තබන ලදි.+ එය ඔහු පිළිසිඳගැනීමටත් කලින් දේවදූතයා ඔහු සඳහා දුන් නම විය.+