නික්මයාම 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇය පුත්රයෙකු බිහි කළාය. “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි”+ කියමින් මෝසෙස් ඔහුට ගේර්ෂොම්*+ යන නම තැබීය. නික්මයාම 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇගේ පුත්රයන් දෙදෙනාවද+ කැඳවාගෙන ආවේය. ඇගේ වැඩිමල් පුත්රයාගේ නම ගේර්ෂොම්ය.+ ඔහුට එම නම දෙනු ලැබුවේ, “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි” කියා මෝසෙස් පැවසූ නිසාය.
22 ඇය පුත්රයෙකු බිහි කළාය. “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි”+ කියමින් මෝසෙස් ඔහුට ගේර්ෂොම්*+ යන නම තැබීය.
3 ඇගේ පුත්රයන් දෙදෙනාවද+ කැඳවාගෙන ආවේය. ඇගේ වැඩිමල් පුත්රයාගේ නම ගේර්ෂොම්ය.+ ඔහුට එම නම දෙනු ලැබුවේ, “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි” කියා මෝසෙස් පැවසූ නිසාය.