යෙරෙමියා 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.”’+ යෙරෙමියා 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+ ආමොස් 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+
11 මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.”’+
10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+
27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+