ක්රියා 10:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එහෙයින් පේතෘස් ඔවුන් යේසුස් ක්රිස්තුස්ව පිළිගෙන ඇති බවට සාක්ෂියක් ලෙස ඔවුන්ව බව්තීස්ම කරන්න කියා අණ කළේය.+ ඉන්පසු ඔවුන් සමඟ දවස් කිහිපයක්ම ගත කරන ලෙස ඔවුහු ඔහුගෙන් ඉල්ලා සිටියෝය. ක්රියා 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ යේසුස්ගේ අනුගාමිකයන් වූ විට ඔබට දෙවිගේ බලය ලැබුණාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු, “දෙවිගේ බලය ලැබෙන්නේ කොහොමද කියා අපි කවදාවත් අසා නැහැ”+ කියා ඔහුට කීවෝය.
48 එහෙයින් පේතෘස් ඔවුන් යේසුස් ක්රිස්තුස්ව පිළිගෙන ඇති බවට සාක්ෂියක් ලෙස ඔවුන්ව බව්තීස්ම කරන්න කියා අණ කළේය.+ ඉන්පසු ඔවුන් සමඟ දවස් කිහිපයක්ම ගත කරන ලෙස ඔවුහු ඔහුගෙන් ඉල්ලා සිටියෝය.
2 “ඔබ යේසුස්ගේ අනුගාමිකයන් වූ විට ඔබට දෙවිගේ බලය ලැබුණාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු, “දෙවිගේ බලය ලැබෙන්නේ කොහොමද කියා අපි කවදාවත් අසා නැහැ”+ කියා ඔහුට කීවෝය.