ක්රියා 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු එහි මාස තුනක් ගත කළේය. නමුත් ඔහු සිරියාව බලා නැවෙන් ගමන් කිරීමට සැලසුම් යොදමින් සිටියදී, යුදෙව්වරුන් තමාට විරුද්ධව කුමන්ත්රණය කරමින්+ සිටින බව ඔහුට ආරංචි විය. එහෙයින් ඔහු නැවතත් මැසිඩෝනියාව මැදින් යෑමට තීරණය කළේය. ක්රියා 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+ 2 කොරින්ති 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන් ක්රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+
3 ඔහු එහි මාස තුනක් ගත කළේය. නමුත් ඔහු සිරියාව බලා නැවෙන් ගමන් කිරීමට සැලසුම් යොදමින් සිටියදී, යුදෙව්වරුන් තමාට විරුද්ධව කුමන්ත්රණය කරමින්+ සිටින බව ඔහුට ආරංචි විය. එහෙයින් ඔහු නැවතත් මැසිඩෝනියාව මැදින් යෑමට තීරණය කළේය.
12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+
23 ඔවුන් ක්රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+