මාක් 5:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එවිට ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය. නමුත් ඔහු ඒ සියල්ලන්වම එතැනින් පිටත් කර, කුඩා දැරියගේ පියාද මවද තමන් සමඟ සිටි අයවද කැඳවාගෙන කුඩා දැරිය සිටි තැනට ඇතුල් වූයේය.+ ලූක් 8:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔහු නිවසට පැමිණි විට පේතෘස්, යොහන්, යාකොබ් සහ දැරියගේ පියාත් මවත් හැර වෙන කිසිවෙකුට තමන් සමඟ ඇතුළට එන්න ඔහු ඉඩ දුන්නේ නැත.+
40 එවිට ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය. නමුත් ඔහු ඒ සියල්ලන්වම එතැනින් පිටත් කර, කුඩා දැරියගේ පියාද මවද තමන් සමඟ සිටි අයවද කැඳවාගෙන කුඩා දැරිය සිටි තැනට ඇතුල් වූයේය.+
51 ඔහු නිවසට පැමිණි විට පේතෘස්, යොහන්, යාකොබ් සහ දැරියගේ පියාත් මවත් හැර වෙන කිසිවෙකුට තමන් සමඟ ඇතුළට එන්න ඔහු ඉඩ දුන්නේ නැත.+