හිතෝපදේශ 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+ දානියෙල් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු මට දිගටම කතා කරමින් මෙසේ කීවේය. “භය වෙන්න එපා+ දානියෙල්. ඔබ මේ කාරණා පැහැදිලිව තේරුම්ගන්නා පිණිස යටහත්පහත් සිතක් ඇතුව දෙවිට කන්නලව් කළෙහිය.+ ඔබ කන්නලව් කරන්න පටන්ගත් දවසේම+ දෙවි ඔබට සවන් දුන්නේය. මාව ඔබ වෙතට එවා තිබෙන්නෙත් ඒ නිසාය.+ යොහන් 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවි පව්කාරයන්ට සවන් නොදෙන බව අපි කවුරුත් දන්නා දෙයක්.+ දෙවි සවන් දෙන්නේ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ කැමැත්ත කරන අයටයි.+ 1 පේතෘස් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+
12 ඔහු මට දිගටම කතා කරමින් මෙසේ කීවේය. “භය වෙන්න එපා+ දානියෙල්. ඔබ මේ කාරණා පැහැදිලිව තේරුම්ගන්නා පිණිස යටහත්පහත් සිතක් ඇතුව දෙවිට කන්නලව් කළෙහිය.+ ඔබ කන්නලව් කරන්න පටන්ගත් දවසේම+ දෙවි ඔබට සවන් දුන්නේය. මාව ඔබ වෙතට එවා තිබෙන්නෙත් ඒ නිසාය.+
31 දෙවි පව්කාරයන්ට සවන් නොදෙන බව අපි කවුරුත් දන්නා දෙයක්.+ දෙවි සවන් දෙන්නේ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ කැමැත්ත කරන අයටයි.+
12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+