ක්රියා 9:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 පේතෘස් දවස් කිහිපයක්ම යොප්පාවේ නතර වී සිටියේය.+ ඔහු සිටියේ සම් පදම් කරන තැනැත්තෙකු වූ සීමොන් සමඟය.+ ක්රියා 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දැන් යොප්පාවට මිනිසුන් කිහිපදෙනෙකුව යවා, පේතෘස් යන වාසගම දරන සීමොන්ව+ කැඳවාගෙන එන්න කියා ඔවුන්ට කියන්න. ඔහු නවාතැන් ගෙන සිටින්නේ මුහුද අසල තිබෙන සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ නිවසෙහියි.’+
43 පේතෘස් දවස් කිහිපයක්ම යොප්පාවේ නතර වී සිටියේය.+ ඔහු සිටියේ සම් පදම් කරන තැනැත්තෙකු වූ සීමොන් සමඟය.+
32 දැන් යොප්පාවට මිනිසුන් කිහිපදෙනෙකුව යවා, පේතෘස් යන වාසගම දරන සීමොන්ව+ කැඳවාගෙන එන්න කියා ඔවුන්ට කියන්න. ඔහු නවාතැන් ගෙන සිටින්නේ මුහුද අසල තිබෙන සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ නිවසෙහියි.’+