මතෙව් 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+ ක්‍රියා 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුන්ට මෙසේ කීවේය. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා.+ නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.+ රෝම 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කිසිම දෙයක් අපවිත්‍ර නොවන බව ස්වාමීන් වන යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස මම ඉතා පැහැදිලිව තේරුම්ගෙන සිටිමි.+ යම් දෙයක් අපවිත්‍ර වන්නේ යම් කෙනෙකු එය අපවිත්‍රයි කියා සැලකුවොත් පමණි.+ 1 තිමෝති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+ තීතස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.
11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+
28 ඔවුන්ට මෙසේ කීවේය. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා.+ නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.+
14 කිසිම දෙයක් අපවිත්‍ර නොවන බව ස්වාමීන් වන යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස මම ඉතා පැහැදිලිව තේරුම්ගෙන සිටිමි.+ යම් දෙයක් අපවිත්‍ර වන්නේ යම් කෙනෙකු එය අපවිත්‍රයි කියා සැලකුවොත් පමණි.+
4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+
15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය.