25 උදාහරණයක් හැටියට එලියාගේ දවස්වලදී සිදු වූ දෙයක් ගැන ඔබට මතක් කරන්න කැමතියි. අවුරුදු තුනකුත් මාස හයක් පුරා ඊශ්‍රායෙල් දේශයට වැසි වැටුණේ නැති නිසා ඒ මුළු දේශය පුරාම මහත් සාගතයක් ඇති වුණා. ඒ කාලයේදී උපකාර අවශ්‍යව තිබූ වැන්දඹුවන් බොහෝදෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ සිටියා.+