උත්පත්ති 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+ ක්රියා 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවි තමන් පොරොන්දු වූ දේ ඉටු කරමින් ඒ මිනිසාගේ පෙළපතින්+ ඊශ්රායෙල් දේශයට ගැලවුම්කරුවෙකු හඳුන්වා දුන්නා.+ ඒ යේසුස්. රෝම 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ආබ්රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ.+ ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය.+
3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+
23 දෙවි තමන් පොරොන්දු වූ දේ ඉටු කරමින් ඒ මිනිසාගේ පෙළපතින්+ ඊශ්රායෙල් දේශයට ගැලවුම්කරුවෙකු හඳුන්වා දුන්නා.+ ඒ යේසුස්.
13 ආබ්රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ.+ ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය.+