මතෙව් 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒ නිසා මෙන්න, මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්රඥාවන්තයන්ද ප්රසිද්ධියේ උගන්වන්නන්ද+ එවනවා.+ ඔබ ඔවුන්ගෙන් සමහරෙකුව මරා+ කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා+ සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි. ක්රියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+ 2 තිමෝති 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එලෙසම මා අද්දුටු පීඩා, දුක් කරදර සහ අන්තියෝකියේදී,+ ඉකෝනියේදී+ හා ලිස්ත්රාවේදී+ මට විඳින්න සිදු වූ දේවල් ගැනද ඔබ දන්නෙහිය. ඒ සෑම පීඩාවකින්ම ස්වාමීන් මාව ගලවාගත්තේය.+
34 ඒ නිසා මෙන්න, මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්රඥාවන්තයන්ද ප්රසිද්ධියේ උගන්වන්නන්ද+ එවනවා.+ ඔබ ඔවුන්ගෙන් සමහරෙකුව මරා+ කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා+ සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි.
5 නමුත් යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්යා කර+ වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය.+ ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය.+
11 එලෙසම මා අද්දුටු පීඩා, දුක් කරදර සහ අන්තියෝකියේදී,+ ඉකෝනියේදී+ හා ලිස්ත්රාවේදී+ මට විඳින්න සිදු වූ දේවල් ගැනද ඔබ දන්නෙහිය. ඒ සෑම පීඩාවකින්ම ස්වාමීන් මාව ගලවාගත්තේය.+