ක්රියා 11:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුහු එම සහනාධාර බානබස් සහ සාවුල් අත+ වැඩිමහල්ලන් වෙතට යැවූහ. ක්රියා 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු නුවරෙන් නුවරට ගොස් යෙරුසලමේ සිටි නියෝජිතයන්* හා වැඩිමහල්ලන් තීරණය කළ දේ ගැන නුවරවල සිටි සහෝදරයන්ව දැනුවත් කළෝය.+ ගලාති 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉන් අවුරුදු දහහතරකට පසු මම බානබස් සමඟ,+ තීතස්වද කැඳවාගෙන නැවත යෙරුසලමට ගියෙමි.+
4 ඔවුහු නුවරෙන් නුවරට ගොස් යෙරුසලමේ සිටි නියෝජිතයන්* හා වැඩිමහල්ලන් තීරණය කළ දේ ගැන නුවරවල සිටි සහෝදරයන්ව දැනුවත් කළෝය.+