ක්රියා 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නීතියෙන් හා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් කොටසක් ප්රසිද්ධියේ කියෙවූ+ ඒ සිනගෝගයේ සිටි නිලධාරීහු,+ ඔවුන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවෝය. “සහෝදරයෙනි, රැස්ව සිටින අයට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.” ක්රියා 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු එහි යම් කාලයක් ගත කළ පසු එතැනින්ද පිටත් වී ගලාති ප්රදේශය+ හරහාද ෆ්රිජිය+ නම් පළාත හරහාද ගොස් තැනින් තැන සිටි ගෝලයන් සියලුදෙනාව ශක්තිමත් කළේය.+
15 නීතියෙන් හා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් කොටසක් ප්රසිද්ධියේ කියෙවූ+ ඒ සිනගෝගයේ සිටි නිලධාරීහු,+ ඔවුන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවෝය. “සහෝදරයෙනි, රැස්ව සිටින අයට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.”
23 ඔහු එහි යම් කාලයක් ගත කළ පසු එතැනින්ද පිටත් වී ගලාති ප්රදේශය+ හරහාද ෆ්රිජිය+ නම් පළාත හරහාද ගොස් තැනින් තැන සිටි ගෝලයන් සියලුදෙනාව ශක්තිමත් කළේය.+