ක්රියා 18:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු එහි යම් කාලයක් ගත කළ පසු එතැනින්ද පිටත් වී ගලාති ප්රදේශය+ හරහාද ෆ්රිජිය+ නම් පළාත හරහාද ගොස් තැනින් තැන සිටි ගෝලයන් සියලුදෙනාව ශක්තිමත් කළේය.+ ගලාති 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මා පළමු වරට ඔබට ශුභාරංචිය ප්රකාශ කළ අවස්ථාව ඔබට මතක ඇති. ඒ මා අසනීප වී සිටි අවස්ථාවකදීය.+
23 ඔහු එහි යම් කාලයක් ගත කළ පසු එතැනින්ද පිටත් වී ගලාති ප්රදේශය+ හරහාද ෆ්රිජිය+ නම් පළාත හරහාද ගොස් තැනින් තැන සිටි ගෝලයන් සියලුදෙනාව ශක්තිමත් කළේය.+