1 සාමුවෙල් 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අන්තිමට සාවුල් රජ, “මට මායාකාරියක්ව+ සොයා දෙන්න. මට දැනගන්න අවශ්‍ය දේ ඇගෙන් විමසලා දැනගන්නම්” කියා තම සේවකයන්ට කීවේය. ඔවුහුද, “ඒන්-දෝර්හි+ දක්ෂ මායාකාරියක් ඉන්නවා” කියා සාවුල් රජුට කීවෝය.
7 අන්තිමට සාවුල් රජ, “මට මායාකාරියක්ව+ සොයා දෙන්න. මට දැනගන්න අවශ්‍ය දේ ඇගෙන් විමසලා දැනගන්නම්” කියා තම සේවකයන්ට කීවේය. ඔවුහුද, “ඒන්-දෝර්හි+ දක්ෂ මායාකාරියක් ඉන්නවා” කියා සාවුල් රජුට කීවෝය.