උත්පත්ති 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 තවද දෙවි ඔවුන්ට ආශීර්වාද කර+ මෙසේ කීවේය. “දරුවන් බිහි කර+ ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.+ පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.”+
28 තවද දෙවි ඔවුන්ට ආශීර්වාද කර+ මෙසේ කීවේය. “දරුවන් බිහි කර+ ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.+ පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.”+