මාක් 6:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 ඔහු යම් කිසි ගම්මානයකට හෝ නුවරකට හෝ ගම්බද පළාතකට+ හෝ පැමිණි විට ඔවුහු ලෙඩුන්ව රැගෙන වෙළඳපොළවල් අසල රැස් වූහ. ඔවුහුද ඔහුගේ පිට වස්ත්රයේ වාටිය පමණක්වත්+ අල්ලන්න+ ඉඩ දෙන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එය ඇල්ලූ සියලුදෙනාම සුවය ලැබූහ.+ ක්රියා 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මේ අතර බොහෝදෙනෙක් රෝගාතුරව සිටි අයව කුඩා ඇඳන්වල තබා ඔවුන්ව වීථි දිගේ තැබුවෝය. ඔවුන් බලාපොරොත්තු වූයේ පේතෘස් ඔවුන්ව පසු කරගෙන යන විට අඩුම තරමින් ඔහුගේ සෙවණැල්ලවත් රෝගාතුරව සිටි අය මත වැටෙයි කියාය.+
56 ඔහු යම් කිසි ගම්මානයකට හෝ නුවරකට හෝ ගම්බද පළාතකට+ හෝ පැමිණි විට ඔවුහු ලෙඩුන්ව රැගෙන වෙළඳපොළවල් අසල රැස් වූහ. ඔවුහුද ඔහුගේ පිට වස්ත්රයේ වාටිය පමණක්වත්+ අල්ලන්න+ ඉඩ දෙන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එය ඇල්ලූ සියලුදෙනාම සුවය ලැබූහ.+
15 මේ අතර බොහෝදෙනෙක් රෝගාතුරව සිටි අයව කුඩා ඇඳන්වල තබා ඔවුන්ව වීථි දිගේ තැබුවෝය. ඔවුන් බලාපොරොත්තු වූයේ පේතෘස් ඔවුන්ව පසු කරගෙන යන විට අඩුම තරමින් ඔහුගේ සෙවණැල්ලවත් රෝගාතුරව සිටි අය මත වැටෙයි කියාය.+