ද්විතීය කතාව 32:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+ හිතෝපදේශ 28:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නිතරම දෙවි කෙරෙහි ගරුබියක් ඇතුව සිටින්නා සන්තෝෂවත්ය.+ එහෙත් තම සිත දැඩි කරගන්නා විපතට පත් වෙයි.+
35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+