5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “දැන් මා මේ සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද? මොවුහු කිසිම මුදලක් නොගෙවා+ මාගේ සෙනඟ වහල්කමට ගෙන ගොස් ඔවුන්ව යටත් කරගත්තෝය. නින්දාසහගත වචන කියමින් ඔවුන්ට කෑගසන්නෝය.”+ යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “දවස මුළුල්ලේම ඔවුහු මාගේ නාමයට අපහාස කරති.+