රෝම 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවිගේ නීතිය යටතේ නොසිටින අයට නීතියක් නොතිබුණත් ඔවුන්ට අවසානයේදී මරණය හිමි වේ.+ අනික් අතට යමෙක් නීතිය යටතේ සිටියදීත් ඔහු වැරදි කරනවා නම්+ ඒ නීතියට අනුව ඔහුට විනිශ්චයක් ලැබේ.+ ගලාති 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා”+ කියා නීතියේ සඳහන් වේ. එසේනම් නීතිය පිළිපැදීම මතම රඳා සිටින අය ශාපයකට ලක් වී සිටිති.
12 දෙවිගේ නීතිය යටතේ නොසිටින අයට නීතියක් නොතිබුණත් ඔවුන්ට අවසානයේදී මරණය හිමි වේ.+ අනික් අතට යමෙක් නීතිය යටතේ සිටියදීත් ඔහු වැරදි කරනවා නම්+ ඒ නීතියට අනුව ඔහුට විනිශ්චයක් ලැබේ.+
10 “නීතියේ සඳහන් දේවල් පිළිපැදීමට උත්සාහ නොකරන තැනැත්තාට ශාප වේවා”+ කියා නීතියේ සඳහන් වේ. එසේනම් නීතිය පිළිපැදීම මතම රඳා සිටින අය ශාපයකට ලක් වී සිටිති.