ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්රතිපත්තිගරුකය.+ රෝම 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එමෙන්ම දෙවි තම ධර්මිෂ්ඨකම*+ ශුභාරංචිය තුළින් එළිදරව් කරන ආකාරය දැකගැනීමට විශ්වාසයක් ඇති අයට+ හැකි වන අතර ප්රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශ්වාසයද තවත් ශක්තිමත් වේ. “ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත”+ කියා ලියා තිබෙන්නේ ඒ නිසාය.
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්රතිපත්තිගරුකය.+
17 එමෙන්ම දෙවි තම ධර්මිෂ්ඨකම*+ ශුභාරංචිය තුළින් එළිදරව් කරන ආකාරය දැකගැනීමට විශ්වාසයක් ඇති අයට+ හැකි වන අතර ප්රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශ්වාසයද තවත් ශක්තිමත් වේ. “ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත”+ කියා ලියා තිබෙන්නේ ඒ නිසාය.